ගාමණී සිංහල ෆිල්ම් torrent එක

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අන්තර්ජාලයෙන් ගාමණී බෙදාහැරිම තහනම් කරයි

මේ දිනවල තිරගත වන්නා වූ යුද්ධයේ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ "ටොරන්ට්" හා වෙනත් ක්‍රම මගින් බෙදාහරිමින් පවතී.

දැනට තිරගත වන්නාවූ චිත්‍රපටයක් එලෙසින් නිකුත් කිරීම මගින් වාණිජ වශයෙන් පාඩු ලබාදෙන්න හෙයින් එම චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන උපාලි රාජපක්ෂ විසින් කොළොඹ අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකොට තිබුනා.


පැමිණිල්ල විභාග කරනවිට ඒ මහතා පැවසුවේ එක්තරා පුදගලයෙක් පළමු පිටපතේ තවත් පිටපතක් ගෙන එය වෙබ් අඩවි වලට ලබාදීමට කටයුතුකර ඇති බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම කරුණු විභාගකොට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා‍ට හා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ඉංජිනේරු නිලධාරීවරයාට දැනුම්දී ඇත්තේ ගාමණී චිත්‍රපටය වෙබ් අඩවි ඔස්සේ බෙදාහැරිම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා එය කඩකරන පුද්ගලයින් නිතිය හමුවට පමුණුවන ලෙසත්ය.


 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ehema kiyanna epa machan.seed nokara inna hethuwa meka balalama hithaganinko.:sorry:


:oo: ඕඕඕ.. :D දැන් සීඩ් කරල ඉවරනේ. ;) අවුලක් නෑ, :yes: මම සීඩ් කරපු නිසා බාගත්ත උන්ට මේක බලන්න පුළුවන් නෙ.
11.gif
එළ මචෝ, :) මම තව පැය කීපයක් සීඩ් කරල සීඩ් කරන එක නවත්තන්නම්.
 

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    maxxa

    ඔන්න මම මෙච්චර දවසක් එෂං හින්ද බලන්න්න බැරි වෙලා අද තමා බැලුවේ නියම ෆිල්ම් එක
    අර කිව්වත් වගේ තනි ඇහැට ඇඩෙනවා :rolleyes::rofl::D
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    ehema kiyanna epa machan.seed nokara inna hethuwa meka balalama hithaganinko.:sorry:


    0:45 thrastha kumanthranayak ? he he... ITN eke news liyana eka ganja gahalada manda willejja nethi katha liyanne... LOL..... Johnny English Reborn film eke torrent demme Omama bin lardin kiyalath ITN eke harak hithagena aththe.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: