1. NEMISIS

    බවුත් එකක් ගන්නවනං

    කරන වැඩේ අනුව තමයි සාමාන්‍ය වැඩ වලට 40W වගේ එකක් හොඳයි තියන එකේ ඊයම් උනු වෙන්නෙ නැත්තං ගොඩක් වෙලාවට තියන බවුත් එකට කොපර් හරි සෙරමික් හරි බිට් එකක් දා ගත්තම හරි යාවි ලොකු ලොකු වයර්, කොපර් බට හරි තහඩු වගේ ඒව පාස්සනවා නං 100W ඉඳන් 500W වෙනකල් ඒව තියනවා ඒව ඉලෙක්ට්‍රොනික් වැඩ වලට හරියන්නෙ නැහැ...
  2. NEMISIS

    Phobia තියෙන උන්

    දලඹුවන්ට (අර කෙඳි තියන කැටපිලර්ලාට) රේබීස් වලට (බල්ලෙක් පූසෙක් ඇඟේ ගෑවුනත් මාස දෙක තුනක් යනකල් බයේ ඉන්නෙ) තව පොඩි ස්පේස්වල(බටයක් ඇතුලෙ වගේ ) හිරවෙන එකට. එහෙම හිරවෙලා තියන ෆොටෝ එකක් දැක්කත් බය හිතෙනවා
  3. NEMISIS

    💥🎥🎬 ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer" සිනමාපටයෙහි නවතම නිල පූර්ව ප්‍රචාරක පටය: Oppenheimer | Official Trailer 🎬🎥💥

    උගේ ඇක්ටින් + Nolan ගෙ directing එක්ක ආවම නෙක්ස්ට් ලෙවල් ෆිල්ම් එකක් වෙයි
  4. NEMISIS

    පරිනාමවාදය තේරෙන සිංහලෙන්

    but this particular article explains it really well, given example is hilarious but to the point.
  5. NEMISIS

    පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

    @S_M_S ජාන වල සමානකම් තියනවා කියන එකෙ ඒ දෙන්නටම එකම ඇන්සෙස්ටර් කෙනෙක් හිටියා කියන එකට එක සාක්ශියක්. තව එක වගේම පරිසර තත්ව වලදි සමාන ලක්ශන ඇතිවෙනවා කියලා සීන් එකක් තියනවා(convergent evolution), මෙතනදි පිටින් පේන ලක්ශන සමාන වෙන්න පුලුවන් නමුත් ජාන සම්පූර්නයෙන්ම වෙනස්. උදාහරනයක් විදියට ගොඩක් පරිසර...
  6. NEMISIS

    ඔසී Medibank Data Breach

    මම ප්‍රැක්ටිස් එකක් විදියට මගේ ප්‍රයිමරි එකවුන්ට් එකට කාඩ් එකක් ගන්නෙ නැහැ, තව just pay අනම් මනම් වත් ඇඩ් කරන්නෙ නැහැ. පේමන්ට් ලිමිට් අනම් මනම් නිසා වෙනම ඩෙබිට් කාඩ් 4ක් තියාගෙන ඉන්නවා ඕන උනාම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා වැඩේ කරගන්නවා ATM එකෙන් ගනිද්දි උනත් එහෙමයි. මගේ කාඩ් 4ම කවුරු හරි ඉස්සුවත්...
  7. NEMISIS

    මැසිමක් හම්බුනා සිංහලු..

    අර ග්‍රැෆික් කාඩ් එක උඩ දූවිලිද තියෙන්නෙ ඕක කෑලි වලට ගලවලා හෙමීට සේරම සුද්දකරපන් නැත්තං ඕකත් කොයි වෙලා හරි ඩාං වෙයි ඩූං වෙයි ඔහොම දූවිලි වැදිලා ගොඩක් කල් තිබුනම පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි දිරලා යනවා ඒක නිසා දැන් සුද්ධ කරනවා නං කෙඳි හයිය නැති පින්සලකින් හෙමීට කරපන් කොයි එකටත්. නැත්තං පොඩි පොඩි කෑලි...
  8. NEMISIS

    ශිෂ්‍යත්ව වලි..

    රටක් විදියට ජෙනරලි බැලුවම ඩිග්‍රි ගනිපු හැම එකාම හොඳ තැනක කියන්න බැහැ නමුත් මචන් අපේ බැච් එකේ එවුන් ගත්තම ඩිග්‍රි අරන් ජොබ් එකක් නැතුව හරි කලින් හිටියට වඩා අමාරු තැනක් හරි ඉන්න කෙනෙක් නැහැ කියලා මම කිවුවෙ නිකන් ආට් ඩිග්‍රි තියන එවුන් පවා අඩුම තරමෙ ටීචින් හරි පරිපාලන සයිඩ් එකේ හරි ජොබ් කරනවා...
  9. NEMISIS

    ශිෂ්‍යත්ව වලි..

    මේකෙ ඇත්තක් තියනවා හැබැයි ශිශ්‍යත්වෙට වඩා A/L තමයි ගොඩයන්න තියන තැන මමත් ගොඩක් ඈත ගමක ඉගෙනගත්තෙ සිස්සත්තෙ නං ෆේල්, හැබැයි මාත් එක්ක ඉස්කෝලෙ එක බැච් එකේ ඉගනගෙන දැනට ගොඩ ගිහින් ජීවිතේ තැනකට ඇවිත්ත තියන 95%ක්ම එවුන් කැම්පස් ගියපු එවුන්, ඒ සේරම එවුන් සාපේකශව මහා ලොකු සල්ලියක් තිවුන එවුන් නෙමයි...
  10. NEMISIS

    Wahing machine Help මොකක්ද හොද ?

    ටොප් ලෝඩර් වල රෙදි හේදෙනවා මදි උනාට මට නං එහෙම ලොකු අවුලක් වෙලා නැහැ ඩෙනිම් උනත් අර තියන strong කියන ඔප්ශන් එකට දාල හේදුවම හොඳට හේදෙනවා ඒ ඇරෙන්න එක දවසක් අඳින ඇඳුම් නං කිසි අවුලක් නැතුව හේදෙනවා අපේ ගෙදර තියෙන්නෙ ගොඩක් කලින්ම ආපු ප්ලාස්ටික් ඩ්‍රම් එක තියන දම්රෝ එක. තාම යකා වගේ වැඩ කකුල පිහිදාන...
  11. NEMISIS

    chiken mini kieves

    නෑ එහෙම වෙලා නැහැ
  12. NEMISIS

    chiken mini kieves

    මම නං ලාවට මයික්‍රෝවේවු එකේ ඩීෆ්‍රොස්ට් එකට දාල තියලා ඔය විදියට පෑන් එකේ එහෙට මෙහෙට කරලා ගන්නවා ගොඩක් වෙලා මයික්‍රෝවේවු කරන්න එපා පැලිලා ඇතුලෙ තියන ටික එලියට එන්න ගන්නවා
  13. NEMISIS

    BOC $ Rate Online Payment

    Monthly limit එකක් නෙමයිනේ තියෙන්නෙ weekly limit එකක් තියෙන්නෙ
  14. NEMISIS

    70 gb ඉතුරුයි

    ඉල්ලගන්න ඕන කියලා තමයි ඇහුවෙ ඊට පස්සෙ මතක් උනා මගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් නේද කියලා 😂😂 සේරම GB කීයක් තියේද
  15. NEMISIS

    70 gb ඉතුරුයි

    ah ela.
  16. NEMISIS

    70 gb ඉතුරුයි

    HD ද මගේ ලඟ තියනවා කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරපු එකක් ඒකෙ මුල් සීසන් ටික අර 4:3 ස්කේල් එකට තියෙන්නෙ පරන ටීවි වල පෙන්නන්න හදපු නිසා. කොලිටියත් අන්තිමයි අන්තිමහරියෙ සීසන් ටිකේ ස්කේල් එක අවුලක් නැහැ ඒත් කොලිටිය නං හරි නෑ
  17. NEMISIS

    Rhoda Sri Lanka ජාවාරම

    fresh milk හැම කම්පැනියම ලංකාවෙ එකතු කරන කිරි වලින් නේද හදන්නෙ මම දන්න විදියට ඔය අනෙක් සේරම බ්‍රෑන්ඩ් වල ෆ්‍රෙශ් මිලක් ලංකාවෙන් එකතු කරන කිරි තමයි.
  18. NEMISIS

    BOC $ Rate Online Payment

    ටැක්ස් වදින විදිය කස්ටම් සයිට් එකේ තියනවා ෆෝන් වගේ ඒව ටැක්ස් එකට අමතරව ක්ලියර් කරන්න ගියාම කරදරයි TRC ඇපෘවල් කේස් එහෙම නිසා මම සාමාන්‍යෙන් ගෙනත් තියෙන්නෙ ටූල්ස් සහ හවුස්හෝල්ඩ් අයිටම්ස් ඒවට කවදාවත් ලොකු ටැක්ස් එකක් වැදිලා නැහැ
  19. NEMISIS

    මදුරු විකර්ෂක (Mosquito Repellents) නිර්දේශ අවශ්යයි

    ලේසිම වැඩේ ගෙදර හරි කාමරේ හරි වහල තියාගන්න එක නේද අපේත් මිදුලෙ එහෙම ගොඩක් මදුරුවො ඉන්නවා. වටේ කුඹුරු තියනවා ලොකු ඉඩම් තියනවා ඒක නිසා මදුරුවො හැදෙන තැන් සේරම විනාස කරනවා කියන එක ප්‍රැක්ටිකල් නැහැ නමුත් ගෙදර AC කරලා තියන කාමර වල මදුරුවො එකෙක්වත් නැහැ. ඒවයෙ එලියෙන් එන්න තැනකුත් නැහැ දොරවලට අර auto...

    No contents