බහරේන් කියන්නේ වහාබි අන්තවාදයට මුදල් පොම්ප කරන රාජ්‍යන් කිහිපයකින් එකක්. උදාහරනයකට ෆින්ලන්තයේ වහබ්වාදය පතුරුවන්න ගොඩක්ම මුදල් පොම්ප කරන්නේ මුන්[1]. මේ බහරේනය දෙන ඒ රටේ ඉහලම පදක්කම තමයි කලිෆා පදක්කම .
කලීෆා කියන්නේ ඉස්ලාමිය රාජ්‍යක මුස්ලිම්වරුන්ගේ නායකයා. ඉතින් යමෙක්ට කලිෆා...