ඇයි මොහොමඩ් රාජපක්ෂ බහරේන් රටේ යුද්ධ කරාටද ?උඹට ඊරිසියය් නේද? රට බේරපු වීරයාට කලීෆා පදක්කම ලැබුන එකට .

මොඩිට දුන්නේ ඩුබායි වලින්. ඩුබායි කියන්නේ නාමික ඉස්ලමික රටක්. උන් වහබ්කරන්නේත් නෑ. පට්ට ෆන් රටක්.
මොහොමඩ් මහින්දට දුන්නේ බහරේනයට ඒකති කලීෆ පට්ටම
)කලීෆා/සායිඩ්/හමාඩ් අවෝඩ්ස් පට්ටම් නෙමේ අදාල රටේ රජවරුන්ට ගරු කරල ඔවුන්ගෙ නාමයෙන් දෙන අවෝඩ්ස් (OP ඒක දැනගෙනම තමයි ඕක කියන්නෙ මේකෙ සිංහලු රවට්ටන්න)
අනික මෝඩිට බහරේන් වලිනුයි UAE වලිනුයි දෙකෙන්ම දීල තියෙන්නෙ
https://www.livemint.com/news/india/pm-modi-conferred-with-top-bahraini-award-1566737016736.html

Uba kiyanne hamba ratawal wala unge gatta kahanawata khalifa medal denawa kiyalada?කලීෆා/සායිඩ්/හමාඩ් අවෝඩ්ස් පට්ටම් නෙමේ අදාල රටේ රජවරුන්ට ගරු කරල ඔවුන්ගෙ නාමයෙන් දෙන අවෝඩ්ස් (OP ඒක දැනගෙනම තමයි ඕක කියන්නෙ මේකෙ සිංහලු රවට්ටන්න)
අනික මෝඩිට බහරේන් වලිනුයි UAE වලිනුයි දෙකෙන්ම දීල තියෙන්නෙ
https://www.livemint.com/news/india/pm-modi-conferred-with-top-bahraini-award-1566737016736.html

Uba kiyanne hamba ratawal wala unge gatta kahanawata khalifa medal denawa kiyalada?![]()

ගැට්ට කහනවට නෙමෙයි දුන්නු හේතුව තියෙන්නෙ හැම අවෝඩ් එකේම
During the ceremony, the King of Bahrain, His Majesty King Hamad bin Isa Al-Khalifa said the medal was being presented to President Rajapaksa “in appreciation of your Excellency and your friendly country, and in recognition of the efforts you are personally exerting to move with bilateral ties to a higher level of development and progress.”
http://www.dailymirror.lk/46418/mr-awarded-with-bahrains-khalifa-medal
මෝඩිට දුන්න හේතුවත් ඕකම තමා
Prime Minister Narendra Modi was conferred the King Hamad Order of the Renaissance by Bahraini King Hamad bin Isa bin Salman Al Khalifa in recognition of New Delhi's strong friendship with the Gulf nation and his efforts to strengthen bilateral ties.
https://www.livemint.com/news/india/pm-modi-conferred-with-top-bahraini-award-1566737016736.html
දැන් මෝඩි ඉන්දියාව වහබ්වාදී රටක් කරපු/කරන හින්දද ඔය විදිහෙ අවෝඩ් දෙකක්ම දීල තියෙන්නෙ
කියලම දේවී කියල තමයි. හොරාගේ අම්මගෙන් පේන අහන වැඩනේ මේවා.

හරි හරි සෙනාල් තමයි ඔය අවෝඩ් දෙන්න හේතුව හරියටම දන්නෙ![]()
ඌරු වරිගේ වන්නිය;24748088 said:සොනාල්.... මොකෝ මේ රටේ රාල වෙලා???? ඇත්ත ID එකෙන්ම වරෙන්කො...
හඳ පෙන්නුවාම ඇඟිල්ලට ගරහන්නේ හඳ බැලුවොත් සොරි. කොම් කියලා දන්න නිසා
Ape ratata wada karama medal denna hithenawa nam unge kasilla gattata eha giya kahillak wenna ooneගැට්ට කහනවට නෙමෙයි දුන්නු හේතුව තියෙන්නෙ හැම අවෝඩ් එකේම
During the ceremony, the King of Bahrain, His Majesty King Hamad bin Isa Al-Khalifa said the medal was being presented to President Rajapaksa “in appreciation of your Excellency and your friendly country, and in recognition of the efforts you are personally exerting to move with bilateral ties to a higher level of development and progress.”
http://www.dailymirror.lk/46418/mr-awarded-with-bahrains-khalifa-medal
මෝඩිට දුන්න හේතුවත් ඕකම තමා
Prime Minister Narendra Modi was conferred the King Hamad Order of the Renaissance by Bahraini King Hamad bin Isa bin Salman Al Khalifa in recognition of New Delhi's strong friendship with the Gulf nation and his efforts to strengthen bilateral ties.
https://www.livemint.com/news/india/pm-modi-conferred-with-top-bahraini-award-1566737016736.html
දැන් මෝඩි ඉන්දියාව වහබ්වාදී රටක් කරපු/කරන හින්දද ඔය විදිහෙ අවෝඩ් දෙකක්ම දීල තියෙන්නෙ

ඒක නෙමෙයි ඇඟිල්ල එයාගෙ වෙන අයිඩී වලින් හැමදාම කියනවනෙ උතුරු නැගෙනහිර වෙනම පාලන ඒකකයක් හැදුණා නං ඒක සිංගප්පූරුවක් වෙනවා කියල.
එහෙව් එකා එකපාරට "රටේ රාළ" කියල අයිඩී එකක් හදාගෙන සිංහල ජාත්‍යාලයෙන් ඔද වැඩුණු එකෙක් වගේ ත්‍රෙඩ් අරිනකොට ඇඟිල්ල දිහත් සැකෙන් බලන්න වෙනව.