1. Aruna119

    හොල්මංවලට බයේ

    :love: බලමු..
  2. Aruna119

    Networking ප්‍රශ්නයක්

    Peo tv nan danna tharamin ube thiyana hama TV ekenma balanna ba eka eka channels
  3. Aruna119

    Food Delivery and CoViD2019

    Soflogic GLOMARK eka Pickme ekath ekka ekathuwela delivery siddiyak karanawa podak call karala baluwanan hari....
  4. Aruna119

    හොල්මංවලට බයේ

    හම්මට එලකිරි..:love:
  5. Aruna119

    හොල්මංවලට බයේ

    ඒ උබ කියපු The Wolf's Call දැන් බාන ගමන්.. ෆුල් ත්රිල් එකක් තියෙන්න ඔනි හරිද.. :growl:
  6. Aruna119

    හොල්මංවලට බයේ

    අපෝ ඔව්බං... :baffled: ඔක්කොම බැලුවා.. අලුත් එකක් එනවද බලන්න ඔනි.. :baffled:
  7. Aruna119

    ත්‍රිලර්

    lesbian uttak be :(
  8. Aruna119

    ත්‍රිලර්

    bump
  9. Aruna119

    හොල්මංවලට බයේ

    මට ගොඩක්ම බය හිතිල තියෙන්නේ ග්රජ් මූවී එකටයි ද ශටර් මූවී එකටයි
  10. Aruna119

    Mage Yaluwo Kohomada

    pissuda bn pull pun :)
  11. Aruna119

    හැදුනොත් හැදිච්චාවේ අම්මෝ

    අනේ මන්දා ඔයි .... මුන්නන්
  12. Aruna119

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    හරිම වේදනයි මට
  13. Aruna119

    Surrender to nature

    ස්වභාව ධර්මය තමා මූලිකම ධර්මය කාටවත් පිටින් යන්න බෑ මොකද ස්වභාවධර්මයට මිනිසාත් එක් ජීවී විශේෂයක් විතරයි
  14. Aruna119

    IDH_රෝහලට

    Good :love:
  15. Aruna119

    බුදු දහම ගැන ප්රශ්න කිහිපයක්

    Sathyodaya මන් කියවපු හොඳ පොතක් ඩව්න්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/16N1pDe505_CUkFtwY2DczNKYclWdD-Zu/view?usp=sharing
  16. Aruna119

    Hornet 250 Pannala Rd (Baninna epooo, Full Suit damma)

    මීටරේ ගාවත් කැම් එකක් සෙට්කරන්න තිබ්බේ.. මන්නන් පුත්ගලිකව කැමති නෑ හයියෙන් යනවට මොකද තව මිනිහෙක්ට ඩැමේජ් වුනොත් එක මම ඒ මනුස්සයගෙ සුන්දර ජීවිතේට කරපු ලොකු වැරැද්දක් වෙනවා
  17. Aruna119

    කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද

    උබට ඔනි නිකන් කෙල්ලෙක් ඉන්නව වගේ පෙන්නන්නන් සල්ලි වගේම සල්ලි තියනව කියල පෙන්නන් පුලුවන් වුනානම් ඇති සල්ලි වලට එන කෙල්ලෝ ඔනි තරම් ඉන්නවා... :yes: ඒත් උබට ආදරේ කරන්න කෙල්ලෙක් හොයනවනන් සල්ලිම විතරක් මදි:yes:

    No contents