උතුරු කොරියාව 10 පාරක් විනාස කරන්න පුළුවන් ආයුධ සහ තාක්ෂණයක් ඇමෙරිකාවට තියෙනව.
ඒත් ඉරාකය, ලිබියාව ආක්රමණය කරා වගේ උතුරු කොරියාව ආක්රමණය කරන්න ඇමෙරිකාව බයයි.
කොරියන් උන්ගෙ මිසයිල වල දෝෂ තිබුනත් හව්සන් මිසයිලයකට ඇමෙරිකාවේ නිව්යෝක් වලටයි ගුවාම් වලටයි ලගාවෙන්න
පුළුවන් රේන්ජ් එකක තියෙනව කියල කියනව...