මේකත් නිල ඇඳුම් වවුචර්, පොහොර සහනදාරේ වෙනුවට මුදල් දීම වගේ තේරුමක් නැති වැඩවලින් එකක් විතරයි.
මේ විෂයන් ප්‍රායෝගිකව උගන්නන්න පුළුවන් ඉස්කෝල කීයද තියෙන්නෙ? විද්‍යාගාර පහසුකම් නැති නිසා උසස් පෙළ විද්‍යා විෂයන්
උගන්නන්නෙ නැති ඉස්කෝල කීයක් තියෙනවද? මේවගේ වුර්තීය මට්ටමේ ශිල්ප උගන්නද්දි සාමාන්‍ය...