1. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    sinhala first Class ekak thiyanawa ban mata
  2. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    godrij eka set una ban----raawan----seetha----suwapna-----suraaj--me mokuth hari giye nehe.........Godrij thama ela ela
  3. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    මොකද බන් මේ උදේම මරාගන්න එන්නේ.....උබටයි මටයි මොනව බෙදාගන්න බැරුවද? උදේට හොද මානසික මට්ටමකින් හිටපන්කෝ......තවම 9 උනෙත් නෑ.....පිස්සු නැතුව හිටපන් ...දවස හොදින් ගෙවපන් ඔය විකාර අත ඇරල......ජීවිතේ සතුටින් ඉන්න බලපන්.....උත්සාහයත් ඇති බන් ආකල්ප වෙනස්වෙලා හොද කෙනෙක් වෙන්න...මම කියන්නේ නෑ උබ නරක...
  4. mama malberry wemi

    Foot Ball Japan Trainers-

    බුබුම්..........
  5. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    Anthimata GODRIJ eke goda giya z z z..... දැන් මම නැටුම් නටනව කොල්ලෙක් වගේ......ස්ටෑජ් එකේ සින්දු කියනව.....එල එල ගොඩ්‍රිජ් තමා සහනේ.........උබ කියන්නේ මට හිතෙනව පොත් ටිකක් අතට ගත්තොත් කෙල්ලො අහයි ද මන්ද අය්ය කොයි ඉස්කෝලෙටද යන්නේ කියල......
  6. mama malberry wemi

    Foot Ball Japan Trainers-

    football gahana un tethe i.........mama karaati class ekak karannada ehenam
  7. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඇයි බන් තරහ ගන්නේ.....මම උබල ඔක්කොටම කියන්නම් තැන...නිකම් හරි ඇවිත් යන්න එන්න......මේක කියුරියස් විදිහට බන් දැන් දැම්මේ.....තවම හදනව...නැකැත් රාල තවම වෙලාවක් දුන්නෙත් නැහැ.....උබල ඔක්කොම වරෙල්ලා....දත් කිබුල් පතයත් ඒවි.........නැකතත් එක්ක
  8. mama malberry wemi

    Foot Ball Japan Trainers-

    ඊක් ඈක් එxපෝz එxපෝz
  9. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඊක් ..........ඈක් ................ එxපෝz .......එxපෝz.......... තවම කඩේ හදනව බන්..දැන් ආවොත් උබට හෙම්බිසිස්සාව හැදෙයි කොල්ලෝ
  10. mama malberry wemi

    Foot Ball Japan Trainers-

    බුබුම්
  11. mama malberry wemi

    මට සුබ පැතුම්...

    බුබුම් කියල ඔන්න මමත් සුභ පැතුව හරිය-සියල්ල දත් මා මල්බෙරිය
  12. mama malberry wemi

    Foot Ball Japan Trainers-

    මම japan කෝචර් ල ගෙන්නනව මාර්තු මාසෙ අන්තිම....ට්‍රීනි0 එකක් දීල සහතිකයක් දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ.....මුදලක් අය කරනව....කැමති අය මට කතා කරන්න........ඕගොල්ලන්ගෙ තියන ක්ලබ් එකට උදව්වක් කරන්නත් පුලුවන්...අවෘදු 16 ට අඩු තමයි සියලු දේ කරන මම මල්බීරිය හරිය......
  13. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    මට සෙකුරිටි යෙක් ඕනී...උබ වරෙන්....නිදා ගනින් රෑට.......... ඉන්ටනෙට් පලයන් ඕනෙ තරම්.ඇටෑච් බාත්.....පඩි ඩෙන්න බෑ.....උබ කැමතී කියාන් ......හෙට ඉදල ගන්නව.....
  14. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    mama kalin karala ne-try ekek deela kiyannam
  15. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    Code eka dennam-imei ekata-issella balapan free karaganna puluwanda kiyala- berinam mama code eka server eken ara dennam
  16. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    mata hambawenne 11800 yai..........mama gaanak thiyala daanawa......
  17. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    iPhone thama mage job eka ban.........unlock .........
  18. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    macan hoda fone walata duppa daanna epa....case eka wikuna ganna giyaama......aduwata wikunanawanam adu display ekak daanna puluwan...kohomath mama badu ganne wena thenakin.....badu Qulity...samahara ewa gaana tikak wedi...eeth badu hodai............
  19. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    dan mw welaawe ma gaawa ganan nehe...heta kiyannam....kohomath 20 ta adui.....mathaka widihata 18 wage....sure nehe...20 ta adi kiyala mathakai
  20. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ubalata ganan ahala denaganna lagadima mama kramayak yodannam....ewalema gaana denaganna puluwan system ekak....denata ohoma yan................ මේකට ගුරුහරු කම් ගත්තේ නැකැත් රාල ගෙන්,,,,,,....කිබුල් පතයගෙන් අකුරු ටික හදාගන්න ඕනේ.......නැකතත් කරල දෙන්නම් කිව් වා

    No contents