මම ශොප් එකක් පටන්ගන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    good luck මචන්.
    11.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19675944 said:
    කොතන ද බන් තියෙන්නේ
    මට ඉන්න තැනක් හොයලා දියන්කෝ ඒ පැත්තෙන්


    මට සෙකුරිටි යෙක් ඕනී...උබ වරෙන්....නිදා ගනින් රෑට.......... ඉන්ටනෙට් පලයන් ඕනෙ තරම්.ඇටෑච් බාත්.....පඩි ඩෙන්න බෑ.....උබ කැමතී කියාන් ......හෙට ඉදල ගන්නව.....
     
    මට සෙකුරිටි යෙක් ඕනී...උබ වරෙන්....නිදා ගනින් රෑට.......... ඉන්ටනෙට් පලයන් ඕනෙ තරම්.ඇටෑච් බාත්.....පඩි ඩෙන්න බෑ.....උබ කැමතී කියාන් ......හෙට ඉදල ගන්නව.....

    කොහෙද තියෙන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19676037 said:
    කොහෙද තියෙන්නේ

    ඊක් ..........ඈක් ................ එxපෝz .......එxපෝz..........
    තවම කඩේ හදනව බන්..දැන් ආවොත් උබට හෙම්බිසිස්සාව හැදෙයි කොල්ලෝ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Place eka kiyapan hariyatama yakow

    ඇයි බන් තරහ ගන්නේ.....මම උබල ඔක්කොටම කියන්නම් තැන...නිකම් හරි ඇවිත් යන්න එන්න......මේක කියුරියස් විදිහට බන් දැන් දැම්මේ.....තවම හදනව...නැකැත් රාල තවම වෙලාවක් දුන්නෙත් නැහැ.....උබල ඔක්කොම වරෙල්ලා....දත් කිබුල් පතයත් ඒවි.........නැකතත් එක්ක
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වෙබ් සයිට් එකක් එහෙම ඕන උනොත් කියපන්. හෙන අඩුවට පට්ට ලස්සන එකක් කරල දෙන්නම්. life time free hosting එක්ක.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සුභ පැතුම් මගෙනුත්. මම ඔය පැත්තේම තමයි ඉන්නේ. හදලා open කලාට පස්සේ අනිවා පොස්ට් එකක් දාන්න හෝ PM කරන්න. අනිවා එනවා :yes: