මම මා නොවන තුරු........... ඔබ ඔබ නොවන තුරු..... මම මම නොවෙයි,මම උබ නොවෙයි, මම මම වගෙයි, මම උබ වගෙයි, උබ මම වගෙයි....අපි උබ වගෙයි.මා ලස්සනයි, උබ ලස්සනයි, උබ මම වගෙයි, මම මම වගෙයි, මම ඌ වගෙයි, ඌ මා වගෙයි.
මම ලස්සනයි ඒ..... කන්න්නාඩිය ඉස්සරාගියාම මාව විතරක් ලස්සනට පේනව. උබල කොයි......................