අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි...