සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු
සතොස - සාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු
බොහෝ අත්‍යාවශ්‍යය භාණ්ඩ වැඩි මිලට ගෙන පාඩු ලබමින් වෙළඳාම් කිරීම සාධාරණ වෙළඳාම යැයි මොවුන් පවසයි.එයට හොඳම උදාහරණය වන්නේ සමහර අත්‍යාවශ්‍යය භාණ්ඩ වල තොග මිලටත් වඩා අඩුවෙන් අලෙවි කිරීම නිසා අහින්සක ව්‍යාපාරිකයන් රැසක් දැඩි අසීරුතාවයකට ලක්ව තිබේ. ව්‍යාපාරිකයන් පාඩු ලැබුවොත් ඔවුන්ට ව්‍යාපාර වසාදැමීමට සිදුවුවත් සතොස කෙතරම් පාඩු ලැබුවත් ඔවුන්ගේ වැටුප් ගෙවන්නේ, නඩත්තු කරන්නේ, මිල අඩු කිරීමෙන් ඇති වෙන පාඩුව පියවාගන්නේ අසානයේ ජනතාවගේම බදු මුදලිනි. එබැවින් අඩුමිලට දෙනවා යැයි පම්පොරි ගසමින් අවසානයේ සිදුකරන්නේ භාණ්ඩ මිලෙන් සුලු කොටසක් වෙළඳපොලේ දී ජනතාවගෙන් අයකරගන්නා අතර ඉතිරිය පොලියත් සමඟ ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් හරහා ලබාගැනීමයි.