1. පිස්සු පුසා

    මත්තල

    :yes::yes::yes: පට්ට ඉන්වෙටිව් නේ,;) ලෝකේ කවුරුවත් හොයාගෙන නැති දෙයක්නේ :D
  2. පිස්සු පුසා

    මත්තල

    ඒකට අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණික දැනුම දෙන්න කට්ටිය මේකේ ඉන්නවා වැහි වැහලා ,:P:P:P;)
  3. පිස්සු පුසා

    මත්තල

    උඹල මේ හැම දේටම දේශපාලනය ගව ගන්නේ නැතුව අපි අපිට පුළුවන් දේවල් කරගන්න ඕන, එතකොටයි අපිට දියුණු වෙන්න පුළුවන්, කවුරු හරි මෝඩයෙක් කියනවනම් අපි කන බත් ඇටේටත් දේශපාලනය සම්බන්දයි කියල ඒ අවස්ථා වාදියෝ, උන් හඳට බුරන බල්ලෝ, මේවට දේශපාලනය ගවගන්නවත් හොඳ නැහැ :yes::yes::yes::yes::yes:
  4. පිස්සු පුසා

    සෞදියේදී බුදුන් වැන්ද තුංගසිරි කතා කරයි....

    කෝ දැන් මේකේ ඉන්න සර්ව-ආගමික පුක් මුට්ටුවෝ , ඇවිත් මොනවා හරි කියපල්ලා
  5. පිස්සු පුසා

    මත්තල

    ඕනනම් Run-way එක දිගේ සෝලාර් පැනල ගහල පොඩි විදුලි බලාගාරයක් උනත් හදාගන්න පුළුවන් 12V LED බල්බ් පත්තු කරන්න, නැද්ද මන් අහන්නේ
  6. පිස්සු පුසා

    මත්තල

    නැහැ මචන් හැම දේටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ, මොකෝ ආණ්ඩු පෙරලුවයි කියල මේකට ප්ලේන් එනවා යැ , නැහැ නේ , ඉතින් අපි අපිට පුළුවන් විදිහට මේකෙන් මොනවා හරි යවන්න ඕන බොරුවට කෑ නොගහ, අන්න එකයි මම සරුංගල් යව්වන්න හිතුවේ, මගේ මේ වැඩේ කරන්න පුළුවන් උන් කරපල්ලා බැරි උන් හඳට බුරපල්ලා :lol:
  7. පිස්සු පුසා

    මත්තල

    ඊළඟ පාර කතරගම යනකොට සරුංගල් තුන හතරක් අරන් යන්න ඕන, :oo:
  8. පිස්සු පුසා

    Dialog HSPA+ Dual Carrier

    :baffled::baffled::baffled:
  9. පිස්සු පුසා

    දුමින්ද&ආශ්චර්ය

    ආණ්ඩුවට බැන්නට වැඩක් නැහැ, මොකෝ ආණ්ඩු මාරු කරයි කියල නීතිය ක්‍රියාත්මක වෙනවද නැහැනේ අපිම අපේ නීතිය ක්‍රියාත්මක කරමු ("නීතිය ක්‍රියාත්මක" වෙනුවට "විදුලි බිල අඩු" ආදේශ කරගත් විට ඔබට යමක් සිහි වේවි ):yes::yes::yes::yes:
  10. පිස්සු පුසා

    ප්‍රේමදාස

    එතුමා පවුල පිටින් දේශපාලනයට ගෙනාවේ නැහැ, නෑදෑ කමට තනතුරු දුන්නේ නැහැ,ඒවා දැන් ඉන්න ගං කබරයින්ට හොඳ ආදර්ශ
  11. පිස්සු පුසා

    අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය

    අද විතර ලංගමට පාඩු දවසක් අවුරුද්දේ වෙන කවදාවත් නැතුව ඇති
  12. පිස්සු පුසා

    අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය

    අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය: තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ? කැලැන්ඩර‍යේ මැය 01 දිනය උදා වී තිබේ. කැලැන්ඩර් දේශපාලනයට මැයි 01 දිනය තවත් සංදර්ශනයකට නිමිත්තක් සපයයි. අපි මැයි පළමු දින මෙසේ සංදර්ශන පවත්වන්නේ ඇයි? යුරෝපා රටවල දුර අතීතයේ...
  13. පිස්සු පුසා

    Dialog HSPA+ Dual Carrier

    ගනින් ගනින්, හැබැයි කවදාවත් කොම්පැනි වන්දනාවේ යන්න එපා හොඳ සර්විස් එකක් නැත්තම් ඩිස්කනෙක්ට් කරලා වෙන එකක් ගනින් :yes::yes:
  14. පිස්සු පුසා

    Dialog HSPA+ Dual Carrier

    :yes::yes::yes: ;) :P:P:P
  15. පිස්සු පුසා

    Apple Vs Samsung Wedding Fight

    Any way it's android :D
  16. පිස්සු පුසා

    Apple Vs Samsung Wedding Fight

    ලංකාවේ බැරි උනාට පිටරට පුළුවන් ඇති, මම දැකල තියන පට්ටම කොමර්ෂල් එකක් තමයි මේ wAP2yVsgI6c එකත් බෑන් වෙලා, මේකේ තියනවා තව සුපිරි ඒවා ටිකක් UR9hTcofU1E
  17. පිස්සු පුසා

    Apple Vs Samsung Wedding Fight

    අයියෝ නොකියා :P
  18. පිස්සු පුසා

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

    මේ ත්‍රෙඩ් එකට මම යෝජනා කරන නම උණ්ඩයට පෙම් බැඳ

    No contents