1. creed1

    Tristine Fernando

    not bad !
  2. creed1

    Mobile number eken details ganna?

    POLICE REPORT වලින් බැහැ . උසාවි නියෝගයක් ඕන. එතකොට අදාළ දුරකථන සමාගමෙන් එකෙක් එනවා ඇවිත් කියනවා විස්තර . එකට් ගානක් යන්නේ නැහැ.
  3. creed1

    JAPAN BARGAN SALE - ONLY CARS AQUA AND PRIUS

    TOYOTA /AQUA /DAA-NHP10 /2014/6 /PEARL 13000 KMS GRADE R PUSH START WITH MULTI FUNCTION FINAL CIF : 1,185,000 JPY COST = 4 380 000.00 LC UNDER YOUR NAME MACHAN CALL : 0772406462 / 0714371754
  4. creed1

    proxy help

    ඇයි උබ ශාලිකා නෝනා වගේ ගේමක් ගහන්නද?
  5. creed1

    මුදල් වන්චා

    දැන්නේ දන්නේ seen එක. ගොඩක් අය මගෙනුත් මේ සීන් එක අහනවා. දන්නා විදියට නම් මචන් BIKE ආනයනය ලේසි නැහැ. මම කරන්නෙත් නැත්තේ risky නිසා. අහුවෙන්න එපා මචන් ජපානයෙන් ඔය හිතන තරම් ලේසියෙන් BIKE ගෙන්නන්න බැහැ . ස්පීඩ් මල්ලි උබට ත් පොල්ලක් තිබ්බද ? ඇයි බන් උබ දන්නවා නේ BIKE ගෙන්න බැරි බව.
  6. creed1

    MEIZU Smartphones cellcity lanka වෙතින්

    ඔය උබලා දන්නා තරම lols :lol::lol::lol:
  7. creed1

    MEIZU Smartphones cellcity lanka වෙතින්

    මුන් කොටි 100ක ෆෝන් නිකන් දෙනවා කිවුවත් ගන්න එපා. ඊට වැඩ හොදයි අයිල කඩයකින් වෙන මගුලක් ගන්නවා. මුන් ඔය විකුනන්නේ Rate 03 එක (grade 03).
  8. creed1

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    මලක් වගේ සුබ පැතුම්.
  9. creed1

    Panama Papers Sri Lankan Names!!

    CEB CHAIRMAN :P:P
  10. creed1

    Panama Papers Sri Lankan Names!!

    c/o I W S Holdings (Private) Limited IWS Centre 451 Kandy Road Kelaniya Sri Lanka IWS ? :rolleyes: WENNA BAABAN
  11. creed1

    Barclays එකේ ලැප් හොඳයිද??????????

    කියන්න අමතක උනා . කිරියේ බඩා :P:P ගෙන් ගන්න uraj . මමත් අවුරුදු 12ක විතර ඉදලා දන්නා එකෙක්. ඉස්සර මගේ හොද customer කෙනෙක්.
  12. creed1

    Barclays එකේ ලැප් හොඳයිද??????????

    barclays කරගෙන් ගන්න එපා . උන් MSI original නෙවි කරන්නේ. කලින් PC MASTER කියල තිබුන SHOP එකේ (දැන් සිංහල කට්ටියක් කරන්නේ) මාර්ක් කියලා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ගෙන් බලන්න හොද LAP තියෙනවා.
  13. creed1

    nithi gataluwak

    තුනුජයා ට මොකද උනේ . මොකද උ දාල ගියේ. කොහොම නමුත් හොද පොරක් :baffled::baffled:
  14. creed1

    JAPAN BARGAN SALE - SUZUKI WAGON R STINGRAY & J STYLE

    මචන් leaf එකකට යනවනම් වෙනම ගන්න ඕක විකුනලා ගන්න එපා . අයෙත් උබට ඔයවගේ වහනයක් ගන්න බැහැ ජීවිතේට යහපාලනයත් එක්ක. ඒවගේමයි leaf තවත් ලංකාවට එන්නේත් නැහැ යහපාලනයෙන්. :no::no::no::no::no:
  15. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    වෙන මොකුත් නැහැ මචන් DUTY විතරයි.

    No contents