1. creed1

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :love::love::love::love: එහෙනම් 3000 ක් පනිනවා.
  2. creed1

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලංකාවේ බන්. කෙල්ලගේ PRICE GIVEN එකක් තිබුන නිසා ගියේ නැහැ ඒකිගේ පලවෙනි එක.උදේ හවස මම නැහැ කියලා මූණ එල්ල ගෙන ඉන්නවා . එක නිසා ගියේ නැහැ.
  3. creed1

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පහුගිය දවස්ටිකේ ම වැඩ තිබුන බන්. එකයි කිරියට එන්නත් බැරිවුනේ.
  4. creed1

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉදපන් මම නෝනට කියන්න. :P:P:P:P
  5. creed1

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලෝ මට RADIO එක ඩ්‍රොප් වෙනාවෝ. එක උබේ CASE එකක්ද මගේ CASE එකක්දෝ
  6. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    මල්ලි ගොඩක් අය කියනවා UK ඒවා UNLOCK කරන්න බහ කියලා. මෙහෙට වඩා අඩුවට ගන්න පුළුවන්. මම ගෙනල්ලා ORANGE NETWORK එකක් කෙල වුනා එක IPHONE 4S එකක් UK වලනම් පට්ට එහෙ NO 1 APPLE ෆොන් තමා
  7. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    ගොඩක් අයනම් කියන්නේ G 5 . මත හිතන් ඉන්නේ G 5 එක.
  8. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    මචන් ගොඩක් ඉන්ටෙර්නෙට් කෝල්ස් ගන්නේ. viber /whtapp එක කෝල් එකක් 1.5Hrs වලට වඩා දිගයි. හරියට පවිච්චිකලේ පැය 187 යි .
  9. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    good info machan:love:
  10. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    මේකනම් පට්ට මචන් thanks බන්
  11. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    softlogic :baffled::baffled:
  12. creed1

    SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

    මචන්ලා මට උදව්වක් ඕනේ. මට හොද ෆොනේ එකක් ගන්න ඕන එළියේ ඉන්න කොට වැඩටික කරගන්න. ගන්න අදහස් කලේ S7 එකක් හරි LG G5 එකක්. මොකද්ද හොද . මට පොඩ්ඩක් කියන්න මචන්ලා S 6 එකක් ගත්තා ගිය අවුරුද්දේ. රත්වෙලා වැඩිවෙලා BOARD එක උනුවෙලා WARRANTY දුන්නේ නැහැ. SAMSUNG S7 - USD 890 UK වල LG G5 - USD 1010 UKවල...
  13. creed1

    Elakiri අවුරුදු කුමාරයා 2016

    ඔන්න මම නම් කියන්නේ මුන් තුන්දෙනාව. අපි ඉතින් වයසයි නේ බන් 1. DJGAMAYA 2.මල්කවියා 3.Crazy buddy
  14. creed1

    What Happen Sri Lankan Entrepreneurship

    මම දන්නා 2 ක්‌ 3ක් කිරියේම ඉන්නවා. මටත් සෙට් උනේ මගෙන් වාහන ඇවිත්. මම නිකමට ඇහුවා ලොකුම වාහන වලට යනකොට ගෙවන්නේ කොහොමද කියලා. පස්සේ විස්තර දන්නේ. හැබැයි මුලින්ම අවුරුදු 7 ක් 8 ක් පට්ට කට්ටක් කාලා ඉස්සරහට ඇවිත් තියෙන්නේ. හොද income එකක් හදාගෙන තියෙනවා. ඇත්තටම එයාලට හරියන්න ඕන. දුක විදලා තමා...
  15. creed1

    Acer Laptop

    මම අබාන්ස් එකෙන් ගත්තා . ලෙඩ ගොඩක් බන් 2 month only used. currant ගියාම පටස් ගාලා off වෙනවා battery එකට change වෙන්නේ නැතුව. sealed type battery එන්නේ. මුගෙන් අහලා බලන්න . නැත්නම් මුගෙන් ගන්න. http://www.elakiri.com/forum/member.php?u=1489
  16. creed1

    නිලියගේ_නම

    මේ අරය නේ බන්. මතක නැද්ද? :P:P
  17. creed1

    Jetwing

    සුබ පැතුම් මචන්
  18. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    බදු වැඩිවෙන්නේ නැතිලු . බය වෙන්න එපා මුන් බදු වැඩිකරන්නේ නැහැ.

    No contents