මටත් හොද සප්ලිමන්ට් එකක් කියපල්ලකෝ. උස අඩි 5 අගල් 10ඉ, බර කිලෝ 80යි. අත් දෙක නම් ශේප් එකට තියනවා. කකුලුත් ශේප් එකට තියනවා, තෙල් නැ. බඩයි තන් දෙකයි තමයි අවුල් :eek::eek: මහා ලොකු බඩක් නැ, තනේ ලාවට විතර එල්ලෙනවා වගේ :eek::eek::( බොඩි බිල්ඩින් ඇඟක් ඕනේ නැ, ලාවට සික්ස් පක් එකක් පේන්න තිබ්බනම් ඇති...