ඉදිරියේ රාලගේ ගොඩක් ත්‍රෙඩ් මම බලල තියනවා කොමෙන්ට් නොකෙරුවට :yes:
ඉස්සෙර්ලම කියන්න ඕනේ මමත් උපන් දා පටන් සැහෙන්න සිංහල බෙහෙත් බීපු පත්තු බැඳපු මිනිහෙක්. මොකද මගේ හතරමන් හන්දි තුන්මන් හන්දි බෝල් ජොයින්ට් සබ්බ සකලමනාවම කැඩිලා තියනවා. ඒ හැම පාරම දුවන්නේ වෙදෙක් ලගට තමයි. ජීවිතේට උලුක්කුවකට කැඩුම්...