බුකියේ කිරියේ එන්න හිතන්නේ නෑ බන් දේශපාලනේ දැකල එපා වෙලා තියන්නේ බොලව්:no::no::no:
world cup එකට තව දවස් ටිකයි තියන්නේ ඉතින් ඔන්න අලුත්ම සින්දු කෑල්ලක් උස්සන් අවා හැබැයි මේක ICC Official Song එකට වඩා නම් හොඳයි :lol::lol::lol:
මේක කොරේ සහශ්රා සෙට් එක director කොරේ මගේ යාලුවෙක් මලින්දයා පොර...