"" විජේ සිවුර දාලා රැප දෙනකොට කෝමට හිටීද ....
යෝ .. යෝ
ධර්මෙට ධර්මෙන්
ගේමට ගේමෙන්
සිවුර තියලා ආවෙ මම
රැප දෙන්න ගැම්මෙන් ...
නිරාලා ජෙපාලා
දාන්නෙ කපලා
ලොකු නෑ මට ඔය
එක එක ෆකාලා ...
ලොකු සාදුට විතරයි
ඇත්තෙ දණ නමලා
යෝ ... යෝ .. ""
🤣😁✌️
Ko me wuttala
------ Post added on 1733400640