හුකන සීන් ගැනනම් මං දන්නෑ.. අපේ අයියත් බැන්දේ ඩොකියෙක්. පට්ට මීටරේ ඒ අක්කා.. මේකප් අනම්මනම්නම් මෙලෝ දෙයක් දාන්නෙ නෑ.. ඒ අතින්නම් මෙලෝ රහක් නෑ ඉතින්.. හැබැයි ෆැමිලි කෙයරින් අතින්නම් ඒකි පට්ට. වැඩ කන්දරාවක් මැද වුනත් අයියා සහ ලමයි ගැන හොදට බලනවා..අපේ පරම්පරාවෙ නාකියො ඔක්කොම ටික ඒ අක්කට කෝල් කරල...