ගාල්ලේ දවසින් ගිහින් එමු
ගාල්ලේ දවසින් ගිහින් එමු
ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන...