අලුත් අව්රුද්දට ඇදුම්
එළකිරි එකේ සමහර අය දන්නවා මම පොඩියට ඇදුම් business එකක් කරනවා කියලා
මේ පාර අව්රුද්දට අලුත් designs වගයක් තියෙනවා .
මෙහෙමයි මම දෙන්නේ දැනට shops කරන අයට විතරයි මචන්ලා. Online විකුණන්න හරි අමාරුයි :sorry:. එක පාර ලොකු ප්‍රමාණයක් දෙන එක ලේසි .මොකද මේවා අපිමයි මහන්නේ . මේකේ...