පරණ කාර් දැන්වීම්
ඒ කාලේ අද තරම්ම තාක්ශනය දියුණු මට්ටමක තිබුනේ නැහැ. අද වගේ නව තාක්ශණික ක්‍රම දැන්වීම කලාවට යොදාගත්තේ නැහැ. අද මම ගෙනාවේ ඒ කාලේ පත්තරවල නැතිනම් අත්-පත්‍රිකාවල තිබ්බ මෝටර්-රථ දැන්වීම වගයක්. මෙතන තියෙන්නේ නම් ඇමරිකන් රථ වගයක් වැඩිපුරම... මේවගේත් අමුතු සුන්දරත්වයක් මම නම් දකිනවා...