1. coolparkinglot

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    අපි කටුගස්තොට බන්...:):cool:
  2. coolparkinglot

    DirectX කියන්නේ මොකක්ද

    නියමයි හොද විස්තරයක් , දිගටම කරමු... :):):) 5+
  3. coolparkinglot

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    මහීලාල් පිරිස් නුවර පරිගනක් පද්ධති හා ජාලකරනය පිලිබද උපාධියක් හදාරමින් සිටි... ඉපදුනේ 88 :):)
  4. coolparkinglot

    2nd Aston Martin DB9 in SL....

    carrera gt?....:confused::confused::confused: පික්ස් තියේ නම් දාපන්කො බන්..:yes:
  5. coolparkinglot

    2nd Aston Martin DB9 in SL....

    මචො මේ පාර්ලිමන්ට් රෝඩ් පැත්තේ නේද?...:nerd: මේ තියෙන්නේ ඔක්කොම පොරගේ වාහනද? ශුවර්ද?...:confused:. මේ "SLS amg" එකත් පොරගෙද? :baffled:......ඇඩෙනවා.... ඕක මේ ලගක් වෙනකම්ම ඩීමෝ එකේ තිබ්බේ .:yes:. ආරන්චි වුනේ මැක්ස් එකේ පොර ගත්ත කියලා...:dull:
  6. coolparkinglot

    VM-ware ගැන දැන ගනිමු...

    මචන් ERP ගැන පොඩ්ඩක් කියපන් , training එක කොහෙද ?
  7. coolparkinglot

    අපේ කාලයේ වීරයෝ

    බොහොම වටිනා විස්තරයක් යාලුවා , මේ උතුම් මනුස්සයා ගැන මතක් කලාට ඉස්තූතියි , +++++ ඒත් රටේ වගකිවයුතු අයටත් මේ අයව දැන් අමතකයි , මම ඒ ගැන ටික කාලෙකට කලින් ත්‍රෙඩ් එකකින් කිව්වා..:(:(:( http://www.elakiri.com/forum/showthread.php?t=1126152 :(
  8. coolparkinglot

    මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

    ගීතයක රහ කියන එක සාපේක්ශ වෙන්න පුලුවන් , හැබැයි ඒ කොහොම වුනත් ඕනේම ගීත කලාවක ඒ රහ වෙනස් වෙන්නේ නැහැ, තව විස්තර කලොත් රොක් සංගීතය ගොඩ දෙනෙකුට කනට අමිහිරියි , හැබැයි ඒ සංගිතය විදින කෙනා දන්නවා මේක හරියට කරලාද? නැත්නම් මෙලෝම රහක් නැද්ද කියලා.. හිප්-හොප් ආර් ඇන්ඩ් බී වගේ සංගීත කලාවනුත් එහෙමයි... මොන...
  9. coolparkinglot

    ගෑනු Vs. පිරිමි

    lol .. :D:D:D:D
  10. coolparkinglot

    මේක හොයල දෙන්නකෝ...!!!!

    http://www.2shared.com/audio/GuHczSjg/Enigma_-_Still_Im_Sad.html :):):):) done!!!
  11. coolparkinglot

    මේක හොයල දෙන්නකෝ...!!!!

    මම ගාව ඕක තියෙනවා ඉදින් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම් :)
  12. coolparkinglot

    මේක හොයල දෙන්නකෝ...!!!!

    :yes: හුරුපුරුදු ඇයි දන්නවාද මචො? ඉස්සර ස්වර්නවාහිනියේ ගියා කැඩපත කියලා වැඩසටහනක් ඒකෙ ඕක තමා තීම් එක...:cool:

    No contents