උඹ අහන නිසා ...අපිට වෙච්ච දේ කියන්නම්.. අපි මචන් 6 විතර "wtc" ලග සෙට් වුනේ.. ඊට පස්සේ ටිකට් ඕනේ නෑ වගේ නිසා , ශෙප් එකේ ඉදලා ගෝල් ෆෙස් පැත්තට තියෙන ස්ටෑන්ඩ් එකට සෙට් වුනා... ඒ වුනාට රේස් එක පටන් ගන්න කලින් එතනින් එලෙව්වා... :) පස්සේ අපි ඉන්ටෙර් කන්ටිනල් එක ලග පාර අයිනට සෙට් වුනා...හොටෙල්...