නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු – දෙවන කොටස
හරිත නැණෝ තාක්‍ෂණය (green nano technology) ඔස්සේ සිදු කෙරී ඇති පර්යේෂණ මගින් හෙට ලොවට යහපත් පරිසරයක් බිහි කිරීමේ මාවත උදා වී තිබේ.
නිෂ්පාදන කි‍්‍රයාවලියන් උදෙසා අවම බලශක්තියක් යෙදවීම සහ සැමවිටම පාවිච්චියට ගැනීමෙන් පසු ඉවතලන දෑ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම...