:P
අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
වැඩිපුරම ඉන්නෙ
1. කැපුවත් කොල කැපුවත් නිල්
2. දිනින පැත්ත අපේ පැත්ත
3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
6. මට මගේ...