අනුන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන...