1. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තේරුනේ නෑ :sorry:
  2. dj ice cold

    Brand-new vs recondition

    ආහ් අනාතය මේකටත් ඇවිත් දැනුම බෙදාගන්න :rofl:
  3. dj ice cold

    Brand-new vs recondition

    වචනෙම තියනවා තේරුම (RE - Conditioned) :yes:
  4. dj ice cold

    Srilankan custom apple

    ඒ කියන්නෙ උඹට ගල්ෆ් එක්ස්පීරියන්ස් තියනව බූරුව? :rofl:
  5. dj ice cold

    Srilankan custom apple

    මං සියල්ල දත් නං උඹ සියල්ල නොදත් :rofl:
  6. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Agent කිව්වෙ කස්ටම් එකේ ද :nerd:
  7. dj ice cold

    Srilankan custom apple

    ගල්ෆ් එක්ස්පීරියන්ස් නැති උං තමා :lol::lol::lol:
  8. dj ice cold

    Srilankan custom apple

    ඒක තමා උඹ වගේ පොල් බූරුවෙක් ඌත් :rofl:
  9. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජපානෙ කන්ටැක්ස් තියනව මෙහෙ තමයි නැත්තෙ :sorry:
  10. dj ice cold

    Srilankan custom apple

    ලංකාවෙන් පිට ගිහිං තියන එකෙක් ඔය වගේ ගොං කතා කියන්නෙ නෑ හරිම සරලයි :rofl:
  11. dj ice cold

    Srilankan custom apple

    So you have seen this happening with your own eyes? Why dont you make a complain to the CID? my3 will read about you in the news paper and give you money :rofl:
  12. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒත් ටැක්ස් ගෙවල ගෙනාවට පස්සෙ ලාබයක් නෑ වගේ :sorry:
  13. dj ice cold

    Srilankan custom apple

    අම්මෝ වකුගඩු ඇඹරුනා ඒකටනං :lol::lol::lol: උඹ දැක්කද එහෙම එනව :rofl: තව එකෙක් කියන එකක් අහගෙන මෝඩයෙක් වගේ කියවනවා අඩුම තරමේ එයා පෝට් එකටවත් ගිහින් නෑ :lol:
  14. dj ice cold

    Srilankan custom apple

    I used to work in aviation so i have a knowledge of customs procedures and rules. The reason i took this "Serious" is so that others wont run around saying customs officers are stealing apples :rofl:
  15. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන බිස්නස්ද බං ඔය අවුරුද්දකට සැරයක් ජපන් ගිහින් එන ගොරකයෙක් අල්ලගෙන මට ඕන බඩු ලිස්ට් එකක් ගෙන්න ගන්නව :P උං එහෙ පාරවල් ගානෙ රස්තියාදු වෙවී ගෙනත් දෙනවා ඉතින් බැන බැන :rofl: බිස්නස් එකක් කරන්නත් පුළුවන් මෙහේ කස්ටම් එකත් එක්ක බෑනෙ :rofl:
  16. dj ice cold

    Srilankan custom apple

    කස්ටම් එකේ එකාගෙ අනුකම්පාව මුංට මැජික් :rofl:
  17. dj ice cold

    Srilankan custom apple

    of course because you have no brains buggers like you end up flyback here sooner that stepping foot into dubai :rofl:
  18. dj ice cold

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් වාහනේට පාට්ස් ගොඩක් එහෙම තමයි ගන්නේ :cool::rofl:

    No contents