1. -333-

    suv 7 seater

    DFSK glory - අනිත් ව ගන්නවා නම් අවුරුදු 10 15 පරණ ඒවා ට තමා යන්න වෙන්නේ Glory එකේ පෙට්‍රල් කරනවා අඩු එක තමා කේස් එක.
  2. -333-

    අඩුගානට රටින් ගේන Phones

    ඕවා ගන්නේ බලා ගෙන. ලංකාවේ පාවිච්චි කරන්න නම් අවුලක් නැහැ. FB එකෙක් දාලා තිබ්බා, ඌ මෙහෙන් used ෆෝන් එකක් අරන්, පොර student රට ගිහින්. ඒ රටේ දී පොරව අල්ලලා scam එකකට පාවිචිචි කරපු ෆෝන් එකක් මූ ගාව තිබිලා තියෙන්නේ. මූ ඒ scam එක කරපු ඒකා කියලා අල්ලලා තියෙන්නේ. මාස ගානක් හිරෙ ඉදලා ආයේ ලංකාවට ඇවිත්.
  3. -333-

    ජැකා මැරිල ගුපියනේ .

    මැරුණ ඒකා දවස් 500 ICU හිටියා. මූට කොයිල් ද?
  4. -333-

    Fiverr හබක් වෙයිද

    Fiveer Israel ද බං? එහෙම වෙන්නේ නැති වෙයි ඊශ්ශ්‍රයල් නම්. පලත්සීන් නම් සොරී dot com වෙනවා.
  5. -333-

    used monitors price වැඩි නැද්ද

    ගිය ටිකෙ used moniters ගොඩක් ගණන් ගිහිං තිබ්බා. හේතුව දන්නේ නැහැ. ඉස්සර නම් 7500 ඉඳන් 19000 ට වෙනකං වගේ තිබ්බේ. දැන් හෙන ගණන්.
  6. -333-

    Singapore IT Jobs

    Singapore experience හොදයි. ඊට පස්සේ ausi/europ පැන්න හැකි
  7. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියාවේ උන්ට අනුව අද උන්ට වර්ල්ඩ් cup final වගේ. උන්ගේ media උදේ ඉඳන් match එක ගැන කියවන්නේ. Adds දාන්නේ. Ausi උන් කෙලියෝත් හොදයි
  8. -333-

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඇයි මහින්ද මහත්තයා ඉන්නේ? මහින්ද ට බැරි උනොත් මහින්ද මහත්තයාගේ පුතා පොඩි සිංහයා ඉන්නේ.
  9. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට. දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ. ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ...
  10. -333-

    පාර්ලිමේන්තුව, වරාය නගර, ගංගාරාම ඇතුළු කොළඹ මරමස්ථාන හතකට ISIS ප්‍රහාරයක් සැලසුමක්…

    බන්ධනාගාර බස් එකේ දැල් අතරින්, මාංචු ත් දාලා තියෙද්දී කොහොමද බං කොල්යක් වීසි කරන්නේ. බන්ධනාගාර ඇතුලේ ෆෝන් තියෙනවා ඔක්කොම තියෙනවා නම් උන් බන්ධනාගාර යට යවුවට වැඩක් නැහැ නේ.
  11. -333-

    පොලිස් ලොක්කාගේ පුතාගේ සැප රිය කොස්තාපල් යට කරයි.. බරපතලව රෝහලේ…

    පොලිස් ලොක්කෙුගේ නෙමේ ලු. අම්මා තාත්තා දෙන්නම docters ල ලු. තාත්තා after retire පොලිස් හොඩ්පොයිටල් බෙහෙත් දීලා තියනවලු. Doctor son කියන්නේ නිකං ම බේරෙනවා.
  12. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මහේෂ් තීක්ෂන ගේ batting පොඩ්ඩක් හදලා ගන්න බැරි ද බං. ඉස්සරට batting නැති bawllers ල වැඩක් නැහැ.
  13. -333-

    චන්දිමට තර්ජනයක් - අතින් පයින් ගහන්නත් ගිහින් ? හමුදාපති සහ ආරක්ෂක ලේකම් කමල්ගේ කෙරුවාව හෙළිවෙයි

    අඩෝ ඔය කමල් නම් මුළු army එකම gurd එකට දාන් යන්නේ. ඌත් එක්ක ambulance, ෆයර් brigade ඔක්කොම යනවා බං. දකින උන් හිතන්නේ ජනාධිපති යනවා කියලා. එහෙම නැත්නම් සාගල යනවා කියලා. යන්නෙත් එසේ මෙසේ යාමක් නෙමේ.
  14. -333-

    Intel 14th Gen Meteor Lake

    12 th generation උඩ ලොකු වෙනසක් තියෙනවා. අනිවාර්යෙන් ඕකත් ලොකු වෙනසක් වෙයි.
  15. -333-

    🚨 කොළඹට යළිත් බෝම්බ ප්‍රහාරයක්ද?? 😱

    හමුදාව සීරුවෙන් ලු නේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ.
  16. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක පෙන්නේ නැහැ බං. Who has block Your country එකක් එනවා
  17. -333-

    වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

    වාහන ආනයන පුතිලා අවුරුදු පහක ලොස්ට් එක හැම වහනයකින් ම cover කරයි. වාහන 10 ක් විකුණලා අවුරුදු 5 හට උන පාඩුව වගේ දහ ගුණයක් හොයයි. සිරිසේන ල ගේ රාජ පුත්‍ර තමා වැඩිම ලොට් එක ඒවන් නේ. බොහෝ ම හොදයි. ඒ උනාට ගණන් නියාමනය වෙන්න ඕන අනිවාර්යෙන්.
  18. -333-

    Lets Run Stable Diffusion Locally (Image Generation)

    එල සුපිරිම වැඩක්
  19. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වෙල්ලාල, ලහිරු කුමාර, හේමන්ත තුන්දෙනාම හරි. බාබා හම්බ උනා. උන් තුන්දෙනා ලංකාවට පටවලා උන් තුන්දෙනා වෙනුවට 19 පහළ තුන් දෙනෙක් දාන්න ඕන. එක්ස්පිරියන්ස් හරි අරගෙන 2045 දී වත් දිනයි

    No contents