1. -333-

    නින්දත් දැන් තග දානවා සැරටම

    Poddak aewidala / Duwala kiyala Exersise tikaka karapun. hodata aegata danenna
  2. -333-

    අයියා.. ඔයා දැන් කැත වැඩක් කෙරුව...

    මේ ඔක්කොම කරන්නේ ඉතිං ජීවත්වෙන්නනේ
  3. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Madushan and thekshana එක දිගට උන්ගේ 10 දැම්මොත් අඩුම overs 40 ක් ඇද ගන්න පුළුවන්
  4. -333-

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    Congratulations 👏🎉🎉
  5. -333-

    දිල් ජශන ජශන බෝලේ

    පොර මට හිතෙන්නේ සල්ලි වලට ඕන දෙයක් කරනවා. හොඳ ගානක් ගෙවන්න ඇති. නැත්තම් කැප්ටන් කෙනෙක් ඔච්චර පදිරි වෙන්නේ නැහැ.. ඕන එකෙක් ට තේරෙනවා පොරව mr. Been ගානට ඔතන දාලා කියලා.
  6. -333-

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඊශ්‍රායල් ගහන්න ලැස්ථී වෙනකොට හමාස් ලේබනන් වල ඉඳන් රොකට් ගහලා නේ ද?
  7. -333-

    ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

    Job එක නැති වෙයි කියලා බයට වෙන්න ඕන අනිවාර්යෙන්.
  8. -333-

    whatsapp, facebook down නේද සිංහලු?

    ඕකේ වැඩ කරපු ඊශල් උන් නොදන් වා ගෙදර ගිහින් කියනවා. හෝ ගාලා අලුත් එවුන් හොයනවා ලු.
  9. -333-

    ජැක්සන් ගෙනාවේ සෝමරත්න නෙමෙයි ප්‍රියන්ත

    ඌ බය වෙලා ඉන්නේ නඩු දාලා වන්දි ඉල්ලයි කියලා. Agreement ගහනවා ඇති ඕවා වල රඟ පාන තැන ඉඳන් ගෙදර යනකන් හරි ඉවර වෙනකං හරි ජීවිතයට අනතුරක් උනොත් වග කියනවා හරි මොකක් හරි. ජැක්සන් ල ත් ඔය වගේ agreement නැතුව එන සුළු පටු නළුවෝ නෙමේ නේ. මූ හෙන ගේමක් දෙනවා ජැක්සන් ගේ මරණේ දොස්තරලා පිටිං දාන්න.
  10. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උනුත් අපි වගේමයි අන්තිම over එකට ඒකයි ගැහුවේ. තව 40++ ක් වත් ගහ ගත්තා නම් හොදයි
  11. -333-

    Gift for my mom

    Gold pendant, or earring
  12. -333-

    හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]

    කෘරයි. හරිම මිල්ලේචයි නේ? ඕවා ජාත්‍යන්තරය දැක්ක ම උන්ටත් රෙද්දක් ඇදන් උදවු කරන්න පුළුවන් යැ. මං හිතන්නේ උන් වෙනුවෙන් කථා කල, කථා කරන එකම රට ලංකාව විතරයි. අනිත් හැම රටක් ම ඊශ්‍රාලේ වෙනුවෙන් කථා නොකර කට වහං හරි ඉන්නවා. අපේ මහ ඒකා කියලා නේ වහාම සාම සාකච්ඡා කරන්න කියලා. ඔහොම මරලා දාලා තියෙනකොට...
  13. -333-

    Matheesha pathirana

    උගේ නෙමේ වරද. Selection commity එකේ. ඌව හරියට පාවිච්චි කරන්නේ නැහැ. පොර match 12 ට odi wide 72 ක් දාලා.
  14. -333-

    ජැක්සන් මැරුණා.. එන්න අපි ඇරගමු 🤼‍♂️ 🤜🤛

    දින 500 ක් තියාගෙන තියෙන්නේ ICU එකේ උන අදහා ගන්න බැරි සිදුවීම් නිසා කියනවා නේ. ගෙනල්ල තිබ්බ බත් එකක් ඔක්කොම කාලා කියනවා. වතුර බෝතල් වල වතුර සමහර දවස් වලට ඉවර වෙලා ලු. සමහර දවස් වල රෑ ට icu එකේ ලයිට් නිමෙනව පත්තු වෙනවා ලු හරියට drama එකක වගේ... සමහර දවස් වල රෑ දෙගොඩ හරියේ කෑ ගහනව ඇහෙනවා ලු '...
  15. -333-

    එස් එල්ටී හොස්ටින් වල ප්‍රයිසින්..බුදු අම්මෝ ලස්සන

    ඒකට උන්ට කියලා වෙනම dedicated පැකේජ් එකක් ගන්න ඕන. ඒ පැකේජ් එක පට්ට ගණන්. Normal 1Gbps පැකේජ් එකෙන් හොස්ටින් කරන්න බැහැ, උන් බලලා පොඩි පොඩි down time ඒවනවා
  16. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දුෂාන් හේමන්ත කියන ඒකා catch එකක් අල්ලලා දාපු ඇඩ් ඒක කොහොමද? ඒ වෙනකොට ඌ කරන්න ඕන damage එක කරලා ඉවරයි. ඌ ට වඩා බණ්ඩා ලකුණු save කරනවා. ඌ බොලේ bat එකේ වැදුන ගමන් බෝලේ යන පැත්ත ගේස් කරලා දුවලා ලකුණු සෑහෙන්න save කරනවා. වෙල්ලා, දසුන් එකම ඉස්කෝලෙ ද?
  17. -333-

    හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

    අඩෝ SWAT team එකක් නේද? ත්‍රස්තවාීන්ගෙන් ඉල්ලක්කයකට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන්න යන ගමන් වෙන්න ඕන ඕක වෙන්න ඇත්තේ. නිකං SWAT ටීම් එළියට බහින්නේ නැහැ නේ.

    No contents