Internet Money ගැන තිත්ත කතාව
මේ කාලේ Internet Money ගැන නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමට Internet තුලින් මුදල් සොයන ක්‍රම ප්‍රසිද්ධ වෙලා.අපේ ලංකාවෙ නම් මේ Internet Money ගැන කියල දෙන්න කඩ එහෙමත් දාල තියෙනවනේ, පත්තර වල,පෝස්ටර් වල එහෙම ඒවා ගැන දාල තියෙනව ඔයාල දැකල ඇති නේ.කොහොමහරි මේ කඩවල් වලින්...