1. king_pandukabaya

    2 Stroke & 4 Stroke engines.....

    patta machan
  2. king_pandukabaya

    Car Permit

    කාර් පර්මිට් කැන්සල් නේද මචන්
  3. king_pandukabaya

    හොඳම_බැංකුව?

    මම නම් ගනුදෙනු මහජන බැංකුව එක්ක
  4. king_pandukabaya

    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    මොන හුයන්නක් ද බන් ඒ. කොල්ලෙක් වෙලා එහෙම වෙන්න පුළුවන් ද? මෙතන තියෙන්නේ කෙල්ල ඌව පාලනය කරනවා. ඌ හිතාගෙන ඉන්නවා ඒක ආදරේ කියලා කවදාවත් හොඳ සම්බන්ධයක් තියෙන දෙන්නක් අතර ඒක එකාට නීති දාගෙන ඉන්න පුළුවන් ද ? බැන්දත් ඔය මගුලට ආයුෂ නෑ.
  5. king_pandukabaya

    -Which movie you watched last ?- Part 2

    watched this for the second time :)
  6. king_pandukabaya

    මෙහෙම-අයත්-ඉන්නව

    සිංහයා කෑව නම් තමයි වැඩේ
  7. king_pandukabaya

    *** දැනුමට බිදක් ***

    කමත් භාෂාව ශිෂ්‍යත්වය ට කළා පහ වසරේ ඊට පස්සේ නෑ
  8. king_pandukabaya

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ දුර්ලභ ඡායාරූප එකතුව

    මෙච්චර පොඩියට හිටපු එකෙක් අච්චර දරුණු වැඩ කරයි කියලා හිතාගන්න පුළුවන් ද?
  9. king_pandukabaya

    යහපාලනය.. No Pension from 2016 ?

    මේ ආණ්ඩුව ඇවිල්ලා අමුතු ගේමක් ගහන්නේ. ඔක්කොම විකුණයි වගේ
  10. king_pandukabaya

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    ඔය වගේම සීන් එකක් මටත් උනා මම ඒලෙවල් කරලා දැම්මා ආර්ට් වලින් පොලිටිකල්, ලොජික්, අයි ටී දැන් කාලෙකට ඉස්සර
  11. king_pandukabaya

    Camping Tents

    Edge Sri Lanka - 15,Shttp://www.edgesrilanka.com/tratford Avenue, Colombo 06.
  12. king_pandukabaya

    Hutch 3G මාෆියාව

    හොඳ වෙලාවට කිව්වේ
  13. king_pandukabaya

    ලංකාවේ_නිතිය_කාටද??

    නීතිය බල්ලට ගිහින්
  14. king_pandukabaya

    ඊවා රන්තටු වාසනා

    මේ මොන ආතල් එකක් ද දෙන්නේ
  15. king_pandukabaya

    ඊවා රන්තටු වාසනා

    අම්මියෝ !!!
  16. king_pandukabaya

    ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?

    උඹට මතකද age of empire 3 asian dynasties game එකේ chinese campaign ඒක.
  17. king_pandukabaya

    කෙල්ල්ලෙක් නෑ බන්

    මචන්, මිට ටික දවසකට ඉහත එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ගියා මල්ලි කෙනෙක් තමන්ගේ අය්යා ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවා දැකලා හෙන සීන් එකක් වෙච්ච එකක්. ත්‍රෙඩ් එකක් කියවන්න. උඹට ආයේ කෙල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ. සත්තයි
  18. king_pandukabaya

    මහින්දට ලියුමක්...

    ඔතන කාරනා දෙකක් තියෙනවා නේ බන්. අපිට හිතන්න පුළුවන් ඇත්තටම හොරකම් කලේ නෑ කියල හැබැයි අහු නොවෙන්න හොරකම් කරන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. නීතියේ හිල් ගොඩක් තියෙනවා රිංගන ඒක ගේමක් නෙවෙයි.

    No contents