මෙහෙමයි, ඔයා කොහෙද ඉඩමක් ගන්නේ.
සාමාන්‍යයෙන් ඉඩමක් ගන්න ඔය land sale company වලින් නම් ඉතින් සෑහෙන්න කරදර අඩුයි. නැත්තන් විශ්වාසවන්ත කෙනෙක් මාර්ගෙන් ඉඩම් හොයා හොයා යන්න වෙනවා.
සාමාන්‍යයෙන් සමාගම වල පිරිසිදු ඔප්පු මොන ලබ්බක් කිව්වත් ඒක හොඳට හොයලා බලලා ගන්න ඕන.
you need a lawyer. and you should...