මේක මහින්දට කඩේ යාමක් කියලා හිතන්න එපා.ඔය ඩොකාට මොකක් හරි හැකියාවක් ඇති මචන්ලා ඉන්දියන් ක්‍රීඩකයොත් ඇවිල්ලා ට්‍රීට්මන්ට් අරන් ගියා ලතා වල්පොලත් වලට යන්න නොදී බේරගත්තා.මම කියන්නෙ මිනිහා අපේ ක්‍රීඩකයින්ට ට්‍රීට් කරන වෙලාවෙ ඒ දෙන බෙහෙත් තහනම් උත්තේජකද? නැද්ද? කියලා පරීක්ෂා කරන්න තිබුනා ගීතාන්ජන...