ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවු&#3505

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හැම එකාම උඹ ගොනෙක් කියලා දන්නවා ඇති.පලයන් ගිහිල්ලා පස්ස හෝදා ගනින්.මෙතන මහ එකාට අල්ලලා හරිම ගඳයි.

    උඹ පුක් කිඹුලිනේ.
    නංගි ඔයා සුනිමල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද? වයස 15ක් වෙලා මේකේ ෆුල් ටයිම් ඉන්නේ කොහොමද?

    ඉතින් ඔය උබෙ ගොන්කම සීමාවක් නැතුව විදහා දක්වනවනෙ ගොනෝ
    හරකෙක්නෙ ඔයි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    ශවීන්ද්‍ර සිල්වා වීරයාට... 06-25-2011 12:29 AM who cares.?
    reputation_neg.gif
    මහින්ද රාජපක්ෂ ගේ... 06-24-2011 11:47 PM humanoid

    yes macha..who cares ..this is not all about REPS .. this is about our country

    මගෙ සහ මගෙ අනිත් සහොදරයින්ගෙ rep - කරපු එවුන්
    අම්මකෙනෙක් ගෙන් කිරි බිපු නැති
    කොන්දක් පන නැති
    කොටි කිරි බිපු කාල කන්නි බව නොඅනුමානය
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මාතර කිඹුලා;10467331 said:
    සිරාවට ...... උඹ ගොං පාට් දාන්න එපා හැම එකාම දන්නවා උඹ පුක් රෝපයා කියලා :lol: මෙතන ෆේක් හදාගෙන හතර වටේ ඉන්න උන්ට අනික් උන්ගේ නම්වලින් -රෙප් දීලා....:rofl: ඒ මදිවට මුගේ ත්‍රෙඩ්වල මුගේම ෆේක්වලින් දෙපැත්තට රිප්ලයි කර කර චැට් කරලා තියෙන්නෙ මූ මයි තනියෙන් :lol: තුක් නෙද්දකින් බහු චරිත මානසික රෝගියා :rofl:

    adenawa ban... mechchara cha weddith mu elli elli enne muta mewata .. $ walin hambawenawada danna???
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අරූ ශවේන්ද්‍ර සිල්වාගෙ ඇදුම් ගලවලා බොඩි එකේ තුවාල කැලැල් තියනවද කියලා චෙක් කරපු එකෙක්ද

    He had been injured several times. He had to spend weeks in hospitals too.
     
    reputation_neg.gif
    ශවීන්ද්‍ර සිල්වා වීරයාට... 06-25-2011 12:29 AM who cares.?
    reputation_neg.gif
    මහින්ද රාජපක්ෂ ගේ... 06-24-2011 11:47 PM humanoid

    yes macha..who cares ..this is not all about REPS .. this is about our country
    *********
    මෙන්න මට ආපු එක
    reputation_neg.gif
    ශවීන්ද්‍ර සිල්වා වීරයාට... 06-25-2011 12:00 AM inda thava ekak

    මෙන්න මේවට තමා රෝපයෝ බළල්ලු මල්ලෙන් එළියට පයිනවා කියන්නේ :lol: දවල් මට ආපු -රෙප් එක ගැන උඹ දන්නේ කොහොමද තවත් ෆේක් පණ පිටින් නේද රෝපයෝ :lol:
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :):)
    ඔය උඩ ගොන් පාට් දාපු
    බුරුවොන්ට ඔක තෙරිලා නැ බන්
    රටට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙ වෙලාවෙ උන් හදන්නෙ
    දෙශ පාලන වාසි ගන්න

    රට වෙනුවෙන් කතා කලාම ඒක ගොන් පාට් එකක් නම් අපි හැමෝම එකතු වෙලා මේ කරන්නෙ ගොන් පාට් දාන එකද?
     
    adenawa ban... mechchara cha weddith mu elli elli enne muta mewata .. $ walin hambawenawada danna???

    මං ලොගවුට් වෙනවා මචං ඔන්න බලහං අපි ගියාම බහු චරිත මානසික රෝගියා ඔන්ලියන් ඇවිත් සද්ද දාන හැටි :lol: උට ෆේක් මාරු කරනවෙලාවට කොහොමත් ඕෆ්ලයන් යන්න එපෑ :lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    රට වෙනුවෙන් කතා කලාම ඒක ගොන් පාට් එකක් නම් අපි හැමෝම එකතු වෙලා මේ කරන්නෙ ගොන් පාට් දාන එකද?
    ඒ මිහරක කියන්නෙ එ විදියටනෙ බන්
    උ කියන්නෙ අපි කරන්නෙ මෙ කඩෙ යනවලු
     
    Jun 14, 2011
    533
    28
    0
    අපි අපිටම දේශප්‍රේමි දේශදෝහී ලේබල් එක අලව ගන්නවා...
    ඒත් අපි හෑමෝගෙම හිතේ අඩු නෑතිව දේශප්‍රේමය තියෙනවා....... පක්ශ පාට මික්x උනාම අපිම බොරෑවට ඈන ගන්නවා...
    ශවීන්ද්‍ර සිල්වා වීරයෙක්...එතුමා මේ වෙලාවේදි කරන සේවාව බොහොම ඉහලින් අගය කරනවා..

    ඒත් ජෙනරල් හිරේ ඉන්න එකනම් හරිම අසාධාරණයි...
    ජෙනරලුත් වීරයෙක්..
    ඒත් ඔහුගේ පදක්කම් ඔක්කොම අයින්කරලා විශ්‍රාම වෑටුපත් නෑති කරලා.. අවුරෑදු 2කට හිරේත් දාලා ඒ මදිවට තව දහසකුත් නඩුත් දාල ආණ්ඩුව කරන නාඩකමනම් බොහොම අප්‍රසන්නයි..
    . :( :(
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මාතර කිඹුලා;10467407 said:
    *********
    මෙන්න මට ආපු එක
    reputation_neg.gif
    ශවීන්ද්‍ර සිල්වා වීරයාට... 06-25-2011 12:00 AM inda thava ekak

    මෙන්න මේවට තමා රෝපයෝ බළල්ලු මල්ලෙන් එළියට පයිනවා කියන්නේ :lol: දවල් මට ආපු -රෙප් එක ගැන උඹ දන්නේ කොහොමද තවත් ෆේක් පණ පිටින් නේද රෝපයෝ :lol:

    epic-fail-photos-classic-fake-i-d-fail.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හාල්පාරුවො වලිගෙ පාගගෙන

    මේ රටේ බත් කකා කොටින්ට පස්ස අල්ලන සුනඛයෝ ආයෙම ඇවිත්.....:growl::growl::growl:
    මුන්ට පුදුම පස්සෙ ඇම්මක් ඇති ශවේන්ද්‍ර මහත්තයා චැනල්4 බොරුව අර නිවට සුද්දෝ ඉස්සරහම ඔප්පු කලාට.
    ශවේන්ද්‍ර ඉල්ලපු විදිහට රට වෙනුවෙන් කතා කරන්න එක මහලොකු නිව්ස් චැනල් එකක්වත් ඉඩ දුන්නෙ නෑ.
    ඒත් කොටින් පැත්තට කතා කරන්න ඇහුවනම් කරේ තියන් යයි.
    අපි මේ කතා කරන්නෙ ශවේන්ද්‍ර මහත්තයා රට බේරා ගත්ත එක ගැනයි.
    නැතුව මේ එක එක හාල්පාරුවො වලිගෙ පාගගෙන මැරෙන්න හදන දේශපාලන බම්බුවක් නෙවෙයි
    .:no:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ රටේ බත් කකා කොටින්ට පස්ස අල්ලන සුනඛයෝ ආයෙම ඇවිත්.....:growl::growl::growl:
    මුන්ට පුදුම පස්සෙ ඇම්මක් ඇති ශවේන්ද්‍ර මහත්තයා චැනල්4 බොරුව අර නිවට සුද්දෝ ඉස්සරහම ඔප්පු කලාට.
    ශවේන්ද්‍ර ඉල්ලපු විදිහට රට වෙනුවෙන් කතා කරන්න එක මහලොකු නිව්ස් චැනල් එකක්වත් ඉඩ දුන්නෙ නෑ.
    ඒත් කොටින් පැත්තට කතා කරන්න ඇහුවනම් කරේ තියන් යයි.
    අපි මේ කතා කරන්නෙ ශවේන්ද්‍ර මහත්තයා රට බේරා ගත්ත එක ගැනයි.
    නැතුව මේ එක එක හාල්පාරුවො වලිගෙ පාගගෙන මැරෙන්න හදන දේශපාලන බම්බුවක් නෙවෙයි
    .:no:
    ඔවු යාලුවා
    මුන්ගෙ වැඩේ හැම එකකටම
    දේශපාලනෙ ගාවගන්න එක
    අර විරුව කරල ආපු
    වික්‍රමය පෙන්නල දුන්නම
    මෙකෙ ඉන්න කොටිහිතවාදියො
    ඒ වික්‍රමය සුලුකොට තකල එ විරුවව පල් කරා
    එ විදියට ලැජ්ජ වුනෙ අපෙ රට රැකගත්ත විරුවෙක්
    එකේ හිතේ අමාරුවටයි මෙක දාන්නත් එකම හෙතුව

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.
    මන් මෙක පස්සෙයි දැක්කෙ
    උපන් ගති විදාහා දක්වන්නෙපා
    ඔය කතාවම කියපු තව එකෙක්ට මම හොද coment එකක් දාල ඇති ඔතන
    උබ ඒකත් බලපන්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.

    ඔය කියැවුවෙ මෝඩ කතාවක් නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නිකන් නානව.
    අනේ ‍මෝඩස් දන්නෙ නැත්තන් දැන ගත්තනමි හොදයි ,ජෙනරාල් ශවේන්දර සිල්වා පළවෙනි පාරට තුවාල වෙන්නෙ මෙතනදි. හමුදාවට බැදිල කෙගින්ම යන්නෙ දෙවෙනි ලුතිනන් කෙනෙක් හැටියට නැගෙනහිර පැත්තෙ යුධි දෙකට.(කරැමෙට මට තැන මතක නැ) එතනදි තමයි ශවේන්දර සිල්වාට පළවෙනි පාරට ‍‍ගෝඨාභය රාජපක්ෂල ,සරත් ෆොන්සේකල හමිබ වෙනේනෙ. අන්න ඒ සටනෙදි ශවේන්දර සිල්වා ලග මෝටාර් එකක් පිපිරිලා බරපතල තුවාල ලබනව, කතාව ඇත්ත ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ තියෙන්නෙ ආටි කැලි (කාලතුවක්කු). නිකන් දන්නෙ නැති කතා කියවල විරයන්ට අපහාස කරන්ඩ එපා:no::no: