මටත් ඔය සමාන ජීවිත අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ ..තුන්වෙන පාරවත් සිරාවටම කරලා ගොඩ දාගනින් .ජීවිතේ හැමදාම දිනන්නේ නැහැ .ඒවගේම පරදින්නේත් නැහැ .
උබ වගේම මමත් එක කාලයක් දිනමින් ඉදල ඕනෑම වෙලේ පැරදුන එකෙක් .එත් ඒ පරාජය අමිහිරි මතකයක් වුනත් ජීවිතේ පැරදුනේ නැහැ .
කැම්පස් යන්න බැරිවුනත් බාහිර කරලා...