CONT..
මේ තියෙන්නේ සයිලොන්ලගේ බඩු
මේ යානා සියල්ල මිනිසුන් මෙන්ම ජීවය තියෙන ඇතුලතින් මාන්ෂමය කොටස් වලින් සැදී සත්ව / යාන්ත්‍රික එකතුවක් .
හැබැයි මේකේ ඔක්කොම එපිසෝඩ් වල එකතුව 30GB විතර වෙනවා
මමනම් ඕක බාගත්තේ EXTRATORRENT එකෙන් .එත් දැන් එකට කෙලවල නිසා
මෙන්න මේ ලින්ක් එක ට්‍රයි...