මම Ebay එකෙන් items වගයක් ගත්තා. දැන් ගෙදරට ලියුමක් ආවා එකට Colombo post office එකට ඇවිත් ගන්න කියලා. මම ගත්තේ
Core 2 Duo Processor
Asus Motherboard
2GB Ram
මම ගත්තේ $100ට. Seller ගානක් parcel එකේ දාලා නෑ. ඔක්කොම එක box එකකට දාලා එවලා තියෙන්නේ. Box එක A3 size. මට Tax ගැන එච්චර දැනීමක් නෑ..මේ...