1. richlife

    සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම&

    අඩේ "සසරෙන් ආ මිතුරා" කියලා ත්‍රෙඩ් එකක් ෂෙයා වෙනවා දැක්කා..:yes: මම ගිහින් බැලුවේ නෑ දෙකයි පනහේ ආදර කතාවක් වෙන්න ඇති කියලා..:baffled: මේ ත්‍රෙඩ් එකෙන් තමයි විස්තරේ දැන ගත්තේ.:cool: පස්සේ හිමින් අහලා බලන්න ඕනේ..:)
  2. richlife

    ඔබ නොදත් ටයිටැනික්

    ටයිටැනික් කතාවේ හැම දේම නිකන් හෙන ගුප්තයි වගේ..:baffled:
  3. richlife

    nice gadgets

    අඩේ අර කලුවරේ ලයිට් පත්තු වෙන කොමඩ් එකනම් මරු..:P
  4. richlife

    කොරියාවට

    ගෙදරින් යැපෙන්නෙක්නම් ගෙදරට හොරා උඹ මේ යවන්න හදන භාණ්ඩේ ගැනයි, ලබන්නා ගැනයි උඹට මේකෙ ඉන්න උන්ව දැනුවත් කරන්න වෙනවා මුලින්ම..:P
  5. richlife

    Digital Art (Pixel Art)

    :cool::cool:
  6. richlife

    - තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -

    වීදුරු බෝල තුනේ කතාවත් මේ වගේ.. අන්තිමට කියවපු එකාට කෙළ වෙනවා..:sorry:
  7. richlife

    ඇස්‌බැස්‌ටස්‌_මරාලයක්‌

    හප්පා..:shocked: You must spread some Reputation around before giving it to hi.dushan again.
  8. richlife

    8000 ට එකක් ඕනි

    උඹ මේකේ ප්‍රධානම උත්තර දෙක දෙන්න එපා කියලනේ..:rofl:
  9. richlife

    මරේ මරු බන් මං තාම හොල්මන්

    යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..:rofl: මෙතන ඌ කෑල්ල එක්ක යන්න හදන ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාලා..:rofl: මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා.. :P
  10. richlife

    කෑල්ලත් එක්ක නුවර ඇවිදින්න පුලුවන් තැන් &#3512

    යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..:rofl: 2011 ඇන්ටිගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන දාලා.. 2018 දාපු කෑල්ලගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක 2011 ත්‍රෙඩ් එකේ දාලා..:P නරක මිනිස්සු..:rofl:
  11. richlife

    කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් &#348

    තමා කුලී රථවලින් ගමන් කළේ අනිකුත් අයට ආදර්ශයක්‌ දැක්‌වීමට බව පැවසූ කැම්ප්‍රෑඩ් නෙදර්ලන්තයේදී හිසකේ කැපීමට යුරෝ 22 ක්‌ අයකරන නිසා තමා වියට්‌නාමයට ගොස්‌ කොණ්‌ඩය කැපූ බව සඳහන් කළේය. :angry::angry::baffled::baffled:
  12. richlife

    පට්ටම_ඇඩ්

    BUMPS
  13. richlife

    අද මගේ උපන්දිනේ

    හප්පට..:shocked: සුබ උපන් දිනයක් වේවා ලොකු අයියේ..:P
  14. richlife

    Chooty & Podi Malli Productions

    :rofl::rofl:
  15. richlife

    සිතාසි ආවා

    ඒකනේ වැඩේ.. අනික ඕක ගන්නකනුත් අරුන් එක එක මගුල්වලට දඩ ගහයි..:angry: මොකද පොලීසියට විරුද්දව කේස් එක යන නිසා අල්ලපු උන් දෙන්නට අමතරව අනිත් ට්‍රැෆික් පොලිස් මාමලාත් මග රැකල ඉඳලා සැප දුක අහයි තෝ අපිට කෙළවන්න නේද යන්නේ කියලා අහලා එහෙම..:sorry:

    No contents