:rofl::rofl::rofl:
මොන මගුළකටද යකෝ තුන් පාරක් උසාවි ගිහින් නිදොස් වෙවී නිදහස් වෙවී ආවේ ලෝයර්ටත් ගෙව ගෙව...:baffled:
ඒ එහෙම උනාම උසාවි නොගිහින් ලෝයර්ලට ගෙවන්නේ නැතුව ගොඩ යාමක් ඇත්තෙම නැද්ද බං..:sorry:
යකෝ තුන් පාරක් උසාවී ගානේ යන්නයි, කාලේ කන්නයි, ලෝයර් ෆීස් ගෙවන්නයි හෙන කෝලමක්නේ..:confused: