1. richlife

    Guess the Elakiriyan

    හප්පට එයත් එලකිරි එනවද..:P
  2. richlife

    මල් සරා!

    මේකේ කමෙන්ට්ස් යකෝ..:rofl:
  3. richlife

    Peugeot

    B|U|M|P|S
  4. richlife

    සිරිසේන, මේ ඔබේ අවධානය පිණිසයි

    දැක්කත් කියයි අයිතිය සම උනාම ඔහොම තමයි කියලා..:P
  5. richlife

    ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

    නෑ නෑ බං.. ඔය වගේ ලොකු අඩි කේස් එකක් ගියා එක සැරයක්..:dull: මට තැන මතක නෑ.. :no:
  6. richlife

    ශ්‍රිපාද_අඩවි රක්ෂිතයක විශාල පා සළකුණක්

    ඔච්චර කුණුහරුප කියන්න එපා යකෝ.. :rofl: මගෙත් රෙප් කපලා තිබ්බා ඕකම කියලා..:lol:
  7. richlife

    Aliyek innawa ape tawume. [Funny]

    BUMPs
  8. richlife

    ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

    අඩේ ඔව් බං.. මටත් ඕකම තමයි ඔලුවට ආවේ දැක්ක ගමන්..:yes::P:rofl: Investments:rofl:
  9. richlife

    BREAKING NEWS: මේ_වසරේ සිට ආර්ථික කළමනාකරණය මගේ-සිරිස&#35

    ඊට පස්සේ ආයේ නහයෙන් අඬයි ඒගොල්ලෝ මම කියන දේ අහන්නේ නෑ කොච්චර කිව්වත් කොල ඉරාගන්නවයි, ඇඟේ හලා ගන්නවයි ඉවරයක් නෑ, ජනාධිපති වරයා හැටියට මම හොඳටම අසරණ උනා කියලා..:P
  10. richlife

    ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

    වැඩේ පටන් අරන් ඉවරයි වගේ..:rofl:
  11. richlife

    Euro Truck Simulator 2

    මේක ඉන්දුනීෂියන් වර්ෂන් එක නේද? :P බලහන් වින්ඩ්ස්ක්‍රීන් එකේ එල්ලෙන ටසල් ටිකයි අනිත් ලට්ට ලොට්ට ගොඩයි..:rofl: ඕකෙ පට්ට හෝන් සෙට් එකකුත් තියෙනවා මම හිතන්නේ..:cool:
  12. richlife

    SERENADE :P

    B|U|M|P|S
  13. richlife

    ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

    යකෝ ඒ චුට්ටට කහ වතුරෙනුත් හෝදලා..:angry: අර එක පාරක් පන්සලක් ඇතුළෙත් මොකද්දෝ විකාරයක් කළා නේද ඔහොම එකක් කියලා..:baffled:
  14. richlife

    Guess the Elakiriyan

    නිතර ලිඳේ වැටෙන ෆේක් එක හොයා ගත්තනම් හරි එහෙනම්..:rofl:
  15. richlife

    Mata Goooo giya ssinhalayo!

    යකෝ මේකෙ උන්ට පේන ඒවා අම්මපා..:rofl: මම කුස්සිය බලන්න ආයේ ත්‍රෙඩ් එකේ මුලට ආවා..:P
  16. richlife

    මේකට මොකද බන් කරන්නේ ...?

    Ekane..:yes::confused::baffled:

    No contents