සිංදු හොයමු | mp3 Search Engines
අපි බොහෝ වෙලාවට ආසකරන සිංදු හොයාගන්න ගොඩාක් මහන්සි වෙනවනේ ,:yes:
සමහර සිංදු හොයාගන්න ගියාම සිදුවන අපහසුතාව බැලුවම සිංදු හෙවිල්ලත් එපාවෙන අවස්ථා එමටයි ....:growl:
ඉතිං අන්න ඒ වෙලාවට mp3 Search Engine එකක පිහිට පැතුවම හරි නේ
මම හිතුවා මම පත්වුන අපහසුතාවය ඔයාලට...