ඔයා ගොඩාක් අලුත් කෙනෙක් නිසා අමුතු ඇති :yes:
ඔයා ගත්තු පයිල් වල අගට .001, .002 ආදි වශයෙන් තියෙනවනේද
ඉතිං ඔයා පළමුවෙන්ම පයිල් සේරම බාගත කරගන්නකෝ
ඉන් පසුව
සියලු කොටස් එක් කර ගැනිමට මෘදුකාංගයක් බාවිත කරන්නට අවශ්‍යයි
මමත් ගොඩක් දේ ඉගන ගත්තේ මෙතනින් තමයි යාලුවා
ඔයාට අද වුනදේ මට එදා වුනා
මෙන්න...