I do machan
මේක වෙන්න පුළුවන් තමයි , ඕවා unfiltered විදිහටනේ අපි බොන්නේ. කුඩු සේරම බඩට යනවා. නමුත් local ඒවා එතරම් සියුම්ව කුඩුකරන්නේ නැති නිසා පෙරන්න පුළුවන්
Thanks bro.. i don't experience much stress , but there could be another factors behind that cholesterol
very good point
මේක තනිකරම...