ECB ඉංජිනේරුවෝ අවස්ථාවාදී හොරු කියන එක අපි දන්නා දෙයක් නේ , ඊට අමතරව මම තවදෙයක් පෙන්නනම්....
නොරොච්චෝලේ හදලා දැන් අවුරුදු 10-12 වෙනවනේ . නමුත් ඕක වැඩකරනවට වඩා මොන unit එකක් හරි බොහෝවිට කැඩිලා!!! මම දන්නා විදිහට මේදක්වා වාර්තාවෙලා තියන brake-down ප්‍රමාණය 120 කට වැඩියි. නිකමට හිතපන් අපි දන්නවනේ...