Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ). අනිත් දෙකටත් අයදුම්පත් බාරගන්න අනිතිම දවසට කලින් 28 අඩු වෙන්න ඕනෙ.
exam එකටනම් IQ + English එන්නෙ. සමහරු නම් ඕකට class...