ඒකෙනං නෝට්ස් නැහැ කොල්ලා මං ගාව...............
මං හිතන්නේ UCSC එකෙත් හරියටම නෝට් තිබුනේ නැහැ..........
ඕකෙ තියෙන්නේ තනිකරම Open Office packages ටික තමා...............
fredown කරගෙන ප්‍රැකිටිස් කරපං..............
VLE ඔන් වුනාම එකේ තියෙනවා ගොඩක් ඒවා..........
අවුලක් නැහැ...................