මම නම් ඔය හුත්තවල් විශ්වාස කරන්නෙ නැහැ බං.. ඕකෙ සත්‍යයක් තිබුණා හෝ නැතා මං ජෝතිෂ්‍ය පස්සෙ පන්නන්නෙ නැහැ.. ඔය ජෝතිශ්‍යය කියන එක මිනිස්සුන්ගෙ හිත් වලට ගැඹුරින් කාවද්දලා තියෙන්නෙ.. උදේට ටීවී එක දැම්මත් ඒකෙත් ජෝතිශ්‍යය.. පත්තරේ බැලුවත් ඒකෙත් ජෝතිශ්‍යය.. ඔය මිත්‍යා හු#ත්තවල් සමාජයෙන් අයින් කරල දාන්න...