ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි
මේක මම ලියන්න හේතු උනේ අපේ ගෙට ඉස්සරහා ගෙදර ආච්චි කෙනෙක්ගේ ජීවිත කතාව.....
මේ කතාව 100% ඇත්ත. පපුවට ආව දුකට මම මේක ලියන්නේ....
මුලුන්ම මම කියන්නම් ඒ ආච්චිගේ නම සෝමා. එයා මට මතක ඇති කාලේ ඉදලම කලේ. කුලී වැඩ. (ළමයි බලාගන්නවා, වතු සුද්ද කරනවා. ඕවගේ වැඩ.) ඒ ආච්චි මාවත් පොඩි...